.

.

Mar 31, 2015

ෆුල් ෆේස් හා පිස්සු පොලිස් (23+) - Full Face & Crazy Police

 
පෝස්ට් එක දිග වැඩි මාගලකි.. අවසානය දක්වා ඉවසීමෙන් කියවන්න..

අම්මට සිරි ලංකාව කියන රටේ තියෙන්නේ පට්ට පොලීසියක්ය. හිටපු පොලිස් පති කුඩු කාරයෝ එක්ක පට්ට ආතල් ගත්තා කියන්නෙත් පොලෝසියමය. එයාල බොහෝ වෙලාවට කරන්නේ එයාලාගේ රාජකාරිය වෙන නීති විරෝධි දේවල් අල්ලන එක වෙනුවට එයාලා ඒ ගේම් වෙල නිරත් වෙන එකය. දැන් අපිට සිඳු වෙලා තියෙන්නේ එයාලාව තව කාට හෝ අල්ලා දෙන එකය. කරුමේ කියන්නේ අල්ලලා දෙන්න එකෙක් නැති වීමය.

කප්පන් ගන්න උන් අල්ලනවා වෙනුවට එයාලා කප්පන් ගන්නවාය. දූෂණය කරන උන් අල්ලනවා වෙනුවට එයාල දූෂණයේ යෙදෙනවාය. කුලියට මිනී මරණ උන් අල්ලනවා වෙනුවට එයාලා කන්ට්‍රැක් ගන්නවාය. කුඩු විකුනන උන් අල්ලනවා වෙනුවට. උන්ගෙන් කප්පම් ගන්නවාය. දැන් තියෙන පට්ටම සීන් එක හෙල්මට් දාලා කොල්ල කන උන් අල්ලනවා වෙනුවට හෙල්මට් එක ගලවලා දාන එකය. මාතලන් මේ ලියන්නේ මේ ක්‍රියාදාමයේ අනාගතය පිළිබඳවය.

හොරු ෆුල් ෆේස් හෙල්මට් දමා කොල්ල කෑවෝය
පොලෝසිය ෆුල් ෆේස් තහනම් කළෝය.

ඉන්පස්සේ, හොරු ඉස්ටෑන්ඩට් හෙල්මට් දමා, ලේන්සුවකින් මුහුණ වසා, සන්ගා දමා ආවෝය.
පොලීසිය ඉස්ටෑන්ඩට් හෙල්මට්, ලේන්සු හා සන්ගා (Sun glass) තහනම් කළෝය.

ඉන් පස්සේ උන් කමීසයකින් මුහුණ වසා ගෙන ආවෝය.
පොලෝසිය කමීස තහනම් කලෝය.

ඉන් පස්සේ උන් කලිසමකින් මුහුණ වසාගෙන ආවෝය.
පොලෝසිය කලිසම් ඇඳිම තහනම් කළෝය.

ඉන්පසු උන් සරමකින් මුහුණ වසාගෙන ආවෝය.
පොලෝසිය සරම් ඇඳිමද තහනම් කළෝය.

ඉන් පසු උන් ජොකාගෙන් මුහුණ ආවරණය කරගෙන ආවෝය.
පොලෝසිය ජොකා ඇඳිමද තහනම් කළෝය.
 
කාන්තාවෝ සම අයිතිවාසිකම් ඉල්ලුවෝය.
පොලොසිය කාන්තා අයිතිවාසිකම් ලබා දුන්නෝය.
 

ඉන් පසු හොරු පොලිස් කිට් ගසාගෙන ආවෝය.
පොලෝසියද නිරුවත් උනෝය.
 
ඉන් පසු උන් ආමි කිට් ගසාගෙන ආවෝය.
යුධ හමුදාවද නිරුවත් උනෝය.
 
ඉන් පසු උන් නේවි කිට් ගසා ආවෝය.
නාවික හමුදාවද නිරුවත් උනෝය.
 
ඉන් පසු උන් ගුවන් කිට් එකෙන් ආවෝය.
ගුවන් හමුදාවද නිරුවත් උනෝය.
 
සියල්ලෝම සතුටු වූවෝය.

මෙතුවක් නිරුවතින් උන්නේ දේශපාලකයින් පමණක් බව දන්නා විදේශිකයෝද,
 නිරුවතින් දිවි ගෙවීමට කැමති සංචාරකයෝද,
වැල නොකැඩි එන්නට උනෝය.
ආසියාවේ නිරුවත් දේශය නමින් ළෝකයේම ප්‍රසිද්ධ වූවෝය.

|
|
|
|
|
|
|

මේ ඉන්නේ අම්මට සිරි ලංකාවේ පොලිස් කාරයෙක්ය.

|
|
|
|
මේ ඉන්නේ අම්මට සිරි ලංකාවේ විධයක නිළධාරි යුවලක්ය.


(දැන් අහන්න එපා දෙන්නම ෆුල් ෆේස් දාලා නේද කියලා. 
හරි හරි එයාලට ෆුල් ෆේස් දාන්න දුන්නා. 
මොකෝ ඒ රටේ නීතිය සැමට එක සමානයි.)

|
|
|
|
|

මේ ඉන්නේ ඒ රටේ ජනතාව ප්‍රීතියෙන් සිටිනා විවිධ අවස්ථාවන්ය.






දැන් ඒ රටේ සොරකම් ඇත්තේම නෑ කියා ඔබ සිතනවා ඇතිය. 
නමුත් එහෙම දෙයක් උනේ නැතිය.

ඒ මොකෝ..?

ඒ මොකෝ කියන්නේ ඔක්කෝම නීතී දැම්මාට,
ඔය පහළ ඉන්න අයට නීතී දාන්න...,
පොලෝසිය මෙන්ම පාළකයෝද බිය වූහ.

ඉදින් ඇස් ටී ඇෆ් ඩිෆෙන්ඩරයක් තුල නිවන් ගිය සමාජ සේවක මාමස්මි මෙන්, 
හොරු මේ කිට් එක තුල සැග උනේය.

|
|
|
|
|
|
|
|
|
|


කොටින්ගෙන් සිඳු වූ විනාශයට වඩා විනාශයක් සිඳුවන්නේ මේ කිට් එක නිසාය.

අන්න එදාට...
අපේ පොලෝසිය මේවා තහනම කරණු ඇත.

මොකෝ අපේ පොලෝසිය ඒ විදියේ පොලෝසියක් කියා මුළු ලෝකයම දන්නවාය. 
එයාලා ඉස්තාලය වහන්නේ...,

අස්සයා පැන ගියායින් පස්සේය.

-o()o-

86 comments:

  1. මාතලන් අයියගෙ මේ පෝස්ටුවේ වටිනාකම දිනෙන් දින වැඩි වන්නක් මිස අඩුවන්නක් නම් නොවෙයි.මුස්ලිම් සාමාන්‍ය ජනයා හා නිතර ගනුදෙනු කල නිවසක් විදිහට අපට වසරකට ආහාර සවාන් ම කීප වරක් නිවෙස් කීපයකින් ලැබීම සිරිතක් වෙලා තිබුනෙ.අපිත් අවුරුද්දට එයාලට දිවා ආහාරය දෙනවා.ඒ තරම් එකතුවක් තිබුනා.නමුත් දැන් ඒ බැඳීම් ගොඩක්ම තුනී වෙලා... බුර්කා වැඩි වෙලා... රැවුල් දික් වෙලා.. ඔරවන්නො වැඩි වෙලා...
    තත්වය නරක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු දැන් අපි දිහා බලන්නෙ සැකෙන් ඒ ඥානසාරට උතුමානන්ට පින් සිදු වෙන්න නැතිව උන්ගෙ මල රෙද්දේ බුරුකාවටවත් නැත්නම් රැවුල හින්ඩවත් නොවෙයි...

      මේහෙම කිව්වෙ අපෙ අල්ලපු ගෙවල් දෙකෙත් ඉන්නෙ මුස්ලිම් අය ඉස්සරනම් අපිටත් හැම මල මගුලටම කෑමට කියනවා බැරිනම් සහාන් ගෙදරට එනවා (කොටින්ම කෙල්ල ගෙට ගෙවදුන එකටත් මට ආරාධනා කලා කෑමත් ලැබුනා කවද්ද ඥානෙ ආවෙ එදා වහපු හෙනෙ දැන් ඒ අය අපි දිහ බලන්නෙත් සැකෙන්

      Delete
    2. ඔව් ඉතින් උඹලට පෙනෙන්නෙම අපෙ වැරද්ද විතරයි..අනික්ව පෙන්නුවොතින් අල්ලල කොන කැපුවොත් එහෙම? නානසාර හරියි කියල මම කියන්නෙ නෑ.මිනිහ අටවපු උගුලෙ වැටුන එකයි උනේ.දැන් ඔක්කොම ඒක උඩින් තියල ශේප් වෙන්න පුලුවන්.රටේ නීතියටත් වඩා ඉහලින් මුස්ලිම් අණ දැන් ක්‍රියාත්මකයි.අපි උන්ව විස්වාස කලාට උන් අපිව විස්වාස කලේ නෑ.බහුතරයක් මුසල්මානුවන් පල්ලියෙන් බෙදන ගොං තෙල් අහල පිස්සු කෙලියට උන්ට ඕනෙ බිස්නස් එකක් කොරගෙන පාඩුවෙ ඉන්න.ඒත් පල්ලිය නැතිව පැවැත්මක් නෑ...පල්ලිය හරහා ජිහාඩය ක්‍රියාත්මකයි.

      Delete
    3. මෙහේ කියලා වෙනසක් නෑ.. ජිහාඩය ක්‍රියාත්මක්යි. වෙන සාක්කි ඕන නෑ. ගෝනීබිල්ලෝයි ගවුම් අඳින එළුවොයි ඇති සාක්කියට. අපේ ගෙවල් ගාවත් ගෙදරක එකසිය ගානට දේශනා. පොලීසියට කිව්වා ම්හූ.. ම්මා කරපු වැඩේ සෙට් එක කන පැලෙන්න දැම්මා. උන් වෙන ගෙයක් හොයාගෙන යන්න ගියා.

      Delete
  2. පොලිසිය පුල් පේස් හෙල්මට් එකෙන් අහවල් එක වහගන්න දඟලනවා.. ඕව මොනාද සහෝදරයා. හොරාකෑවට අවුලක් නෑ, එව්ව හෙව්වොත් වැරදියි. මිනී මැරුවට කමක් නෑ, උන්ව එල්ලලා මැරුවොත් වැරදියි. කුඩු ගෙන්නුවට කමක් නෑ, කුඩු ගැහුවොත් වැරදියි. චන්දෙන් පැරදුනාට කමක් නෑ, ගෙදර ගියොත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. meanwhile.......... මං පඩංගුවක් ඇදලා බැංකුවක් මංකොල්ල කන්නයි යන්නේ........හු.......

      Delete
    2. ආසියාවේ ඈස්චැරයද මක්කද එක නේ බං

      Delete
  3. මට මතක විදියට 88/89 භීෂණ සමයේත් මේවගේ දෙයක් සිදුවුනා. ඒ කාලේ මතක ඇති ජේවීපී කාඩර්වරුන් බවට සැකකෙරුණු උදවිය මෝටර්බයිසිකල් වල ඇවිත් විරුද්ධවාදීන්ට වෙඩි තිබ්බා. බසයක ගමන් කරමින් සිටියදී මටත් එවැනි දෙයක් සිදුවුවා භීෂණ සමයේදී. මම ගමන් කරමින් සිටි බසය නැවතු බයිසිකල්කරුවෙක් එහි රියදුරුට සහ තවත් කිහිප දෙනෙක්ට වෙඩි තබා බයිසිකලයේ නැගී පලා ගියා.

    මෙවැනි සිදුවීම් කිහිපයක් සිදුවීම නිසා ඒකාලයේදී මෝටර්බයිසිකල් පදින අයට හෙල්මට් පැලදීම තහනම් කර තිබුනා ටික කාලයක්. මාතලන්ට ඒ සිදුවීම මතක ඇති.

    ඉතිහාසය ආයේ නැවත සිදුවෙනවා වගේ ඒ අවුරුදු විසිපහකට තිහකට කලින් සිදුවූ දේ ආයේ නැවත වෙනවා වගේ මට පෙන්නේ.

    ඔය ෆුස්ෆෙස් හෙල්මට් තහනම් කරන එක ගැන නෙමෙයි, ශ්‍රී ලංකාවෙන්ම මෝටර්සයිකල් සහ ත්‍රිරෝද රථ තහනම් කරනවා නං මම කැමතියි.

    හැබැයි මෙතැනදී මගේ කැමැත්ත මොකක්ද කියන එකෙන් වැඩක් නෑනේ. ඒත් මම පොලිසියට කියන්නේ ෆුල්ෆෙස් හෙල්මට් තහනම් කරන්න ගිහින් ආණ්ඩුව කෙරේ මිනිසුන්ගේ අමනාපයක් ඇති නොකර වෙනත් දෙයක් කරන්න කියලා.

    උදාහරනයක් විදියට යතුරු පැදියක් පදවන අයට නීතියක් ගෙන්න පුළුවන් හෙල්මට් දැමීමේදී පිළිපැදිය යුතු කරුණු ගැන සදහන් කරමින්. ඒ කියන්නේ මෝටර්සයිකල් කරුවෙක් යම්කිසි ගමනක් යනවා නං ඒක යන්න ලෑස්ති වෙද්දී හෙල්මට් පලදිද්දී ඒක දාන්න ඕනි යතුරු පැදියේ වාඩිවීමෙන් පසුවයි, අදාල ගමන යාමෙන් පසු යතුරු පැදිය නවත්වා, හෙල්මට් එක ගලවා බයිසිකලයෙන් බැසිය යුතුයි. ඒ කියන්නේ යතුරු පැදිය පදවන වෙලාවට ඇරෙන්න, ඒක ලග ඉන්නකොට වත් හෙල්මට් දාගෙන ඉන්න එපා කියලා නීතියක් ගෙනාවා නං තව ටිකක් හරි ප්‍රායෝගික වෙයි. කොටින්ම කිව්වොත් බයිසිකලයේ වාඩි වී සිටින වේලාවෙන් ඇරෙන්න, ෆුල්ෆෙස් හෙල්මට් දාගෙන බයිසිකලෙන් බැහැලා එහෙ මෙහෙ ගියොත් වෙඩි තැබීමේ බලය පොලිසියට දෙන්න ඕනි.

    දැන් එතකොට කාටහරි අහන්න පුළුවන් ඉතින් එතකොට මේ වගේ හෙල්මට් දාගෙන මෝටර්සයිකල් වල හොරකමේ එන අය ෆුල්ෆෙස් හෙල්මට් වෙනුවට උපැස් යුවලක් පැළදගෙන, ලේන්සුවකින් මුණ වහගෙන හොරකමේ අවොත් මොකද කරන්නේ කියලා. ඒක ඉතින් මගෙන් අහලා වැඩක් නෑ, ෆුල්ෆෙස් තහනම නිසා හොරකම් අඩුවෙයි කියලා හිතන ආරක්ෂක මණ්ඩලේට ගිහින් අහපල්ලා.

    ReplyDelete
    Replies
    1. AnonymousMarch 31, 2015 at 7:54 AM,

      //ඔය ෆුස්ෆෙස් හෙල්මට් තහනම් කරන එක ගැන නෙමෙයි, ශ්‍රී ලංකාවෙන්ම මෝටර්සයිකල් සහ ත්‍රිරෝද රථ තහනම් කරනවා නං මම කැමතියි. //

      කාර් සහ බසුත් අනෙක් රෝද හතරේ වාහනත් තහනම් කර ගොන් කරත්ත පාවිච්චි කලානම් අපට විනිමය ඉතිරිකර ගත හැකියි. ඔබවැනි බුද්ධිමතුන් තව කොච්චර මේ ලංකාවේ ඇද්ද ?

      Delete
    2. පොලීසියට වෙඩි තැබීමේ බලයක් දෙනව කියන්නෙ වදුරට දැලිපිහි දීමක්. පාරෙ යන එවුන්ටත් වෙඩි තියයි. පොලිස්කාරය හිතන්නෙ තමන් නීතිය රකින නිළධාරියෙක් කියල නෙමේ ලයිසන් චන්ඩියෙක් කියල. පහුගිය ආන්ඩුව පැරදුනෙත් ඔය පොලිස් චන්ඩිකම් නිසයි. ඒක එක හේතුවක්

      Delete
    3. //ශ්‍රී ලංකාවෙන්ම මෝටර්සයිකල් සහ ත්‍රිරෝද රථ තහනම් කරනවා නං මම කැමතියි. //

      හෙට උදෙට ඔයාගේ කාර් එක කෝච්චියට හැප්පෙනවට හරි පල්ලමකට පෙර ලෙනවටහරි මම කැමතියි

      Delete
    4. @ අටම්පහුර
      ඇයි බං උඹලට යන්න බස් තියෙන්නෙ.... නැත්නම් පයින් පල.... සල්ලි ටිකක් එකතු කරලා කාර් එකක් ගන්න බලපන් අනුන්ට ඉරිසියා කරන්නෙ නැතුව....

      Delete
    5. මට නං තව එකෙක් කනවට .අදිනවට .යාන වාහන වල යනවට. $කනවට .ඉරිසියාවක් නැ , මිනිහෙක් වාහනයක් අරගන තියනව දැක්කහමත් මට හිතෙන්නේ ...අඩේ මරු අරුත් කාර් එකක් අරගන නියමයි ....කියල මිසක් ඇඹරිලා පලයං ඕකව කාර්එකත් එක්ක කියල නෙමෙයි. හැබැයි ඔය උඩ ඇනො නං මහ ගොං තිරිසනෙක් , ඔයත් හොදයි එයත් එක්ක බානේ බදින්ඩ

      Delete
    6. 'හෙට උදෙට ඔයාගේ කාර් එක කෝච්චියට හැප්පෙනවට හරි පල්ලමකට පෙර ලෙනවටහරි මම කැමතියි'

      හෙට උදේට ඔයාගේ බයික් එක කන්ටේනරයකට යට වෙලා චප්ප වෙනවා නං මම කැමතියි.

      ..

      මොකද මාතලන් කොමෙන්ට් අයින් කරන්නේ? එහෙනං උඩින් බාස්සුන්නැහැ දලා තියෙන කොමෙන්ට් එක අයින් කරන්න එපයි මුලින්ම.

      Delete
    7. මෙතන ගත යුත්තකුත් තියෙනවා. යකෝ අපේ ආරක්ෂක මණ්ඩලේට ප්‍රපොසේ කරන්නත් පුළුවන්.
      පුල් ෆේස් හෙල්මට් මෝටර් සයිකලයෙන් බහිනකොට ගැලවිය යුතුමයි. අමතක වුණා කිව්වොත් අහන්න ප්‍රශනත් තියනවා පොලිසිය ගාව

      Delete
    8. //ශ්‍රී ලංකාවෙන්ම මෝටර්සයිකල් සහ ත්‍රිරෝද රථ තහනම් කරනවා නං මම කැමතියි. //

      එහෙම කියන්ඩ තෙත් නොවෙන හිත

      'හෙට උදෙට ඔයාගේ කාර් එක කෝච්චියට හැප්පෙනවට හරි පල්ලමකට පෙර ලෙනවටහරි මම කැමතියි'

      කියුවහම රිදෙනව නේද

      මාතේ මකන්ඩ එපා බං තියහං ,

      පඩි ටෝක් දෙන බකයො මූන වහගත්තට බිජ්ජ එලියේ

      Delete
    9. මාත් කියන්නේ ඔක්කෝම තහනම් කරලා, ආයේ ගල් යුගේට යමු කියලා.. ඕනම නම් ගෑණු හොරු විතරක් ඉඳියි...

      Delete
  4. මෙන්න මේකේ තියෙනවා රථවාහන ලොක්කගෙ අගනා සම්මුඛ සාකච්ඡාවක්. බලන්ට වටිනවා. එතුමගෙ මොලේ තමයි මොලේ :-)
    https://www.facebook.com/slupfa

    ReplyDelete
    Replies
    1. කාටෙයි කියන්නේ.. හුඟ කාලෙකින් කොමෙන්ට් එකක් දැක්කේ...

      Delete
  5. මාතලන්ගෙ පෝස්ටුවෙ වැරද්දක් තියෙනව. ලංකාවෙ මිනිස්සු නිරුවත් වුනු දවසට ඔය උඩ පොටෝ වල සුපිරි ගෑනු වගේ උන් නෙමේනෙ හෙලුවෙන් ඉන්නෙ. වැදිරියො වගේ බඩ වටේ ටයර් තියෙන දැක්කම වමනෙ යන ජාතියක් මේ රටේ බිහිවෙයි. ඉතිං පිරිමි සංචාරකයින් පැමිණීම දිනෙන් දින පහල යයි. හැබැයි විදේශික කාන්තාවන් නම් තොග වශයෙන් වැඩිවෙයි. අපේ කොල්ලන්ට මාර ඉල්ලුමක්නෙ.

    ReplyDelete
    Replies
    1. sira kathawa lankawe ganu okkoma inna ona anthima photo eke wage. munak wath balanna ba kethayine. suddiyo nan kohoma hitiyat lassanayi.

      Delete
    2. බ්ලොග් ලොව කාපිරි රජිනියන්ට සහ ටයර් සංස්ථාවලට එකෙන්ම දීලා තියෙනවා.
      විසේසයෙන්ම මම අවුරුදු උත්සවවල දැකපු දෙයක් ඔක්කොම ඉන්නේ මාකට් කරන්න බැරි කැත යක්කු. හැබැයි කොල්ලොනම් සිරා මාර ලස්සනයි මතක් වෙනකොටත් නගිනවා

      මම නාකි හමා (අදසො)

      Delete
    3. එහෙනම් උඹලා ලංකාවේ ලස්සන කෑලි දැකලම නෑ වගේ...

      Delete
  6. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම සම්බන්ධයෙන් පොලිසිය පැත්තෙන් තර්කානුකූල, පිළිගත හැකි පැහැදිලි කිරීමක් අද වෙනකල් ඉදිරිපත් වුනේ නෑ. තමා ගන්නා ලද තීරණයකට ජනතාවගේ පැහැදිලි විරෝධය එල්ල වෙන කොට, ජනතාවගේ උපහාසයට ලක් වෙනකොට ඒ තීරණය ගැනීමට පදනම් වුන හේතු ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි? සාධාරණ හේතු නැත්නම් අහවල් පුකේ අමාරුවකටද තමාගේ ගොං අදහස් නීති බවට පත් කරලා ජනතාවගේ පිටේ පටවන්න හදන්නේ. යකෝ මුන් කිසිම හේතුවක් නැතුව හෙට කලිසම් අඳින එක තහනම් කලොත් අපි අමුඩ ගහගෙන පාරේ යන්න ඕනද?

    පොලිසිය කියන එක බොහෝ විට ඕනම රටක මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක් වෙනවා. මොකද ජනතාව තුළින්ම ජනතාව පාලනයට තෝරාගත් පිරිසක් නිසා. හරියට අර පාසැල් කාලේ ශිෂ්‍ය නායකයින් වගේ. අප්‍රසාදයට පත් වීම තේරුම් ගන්න පුළුවන්. ඒත් මෙහෙම මිනිස්සු ඉදිරියේ තමාගේ වෘතිය ගරුත්වය බින්දුවටම දාගෙන ඉල්ලන් කොමිටල් වෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. පහුගිය අවුරුදු කිහිපයේ පොලිසි මාධ්‍ය ප්‍රකාශක කියලා එකෙක් ඉඳගෙන රට ඉදිරියේම තම නිල ඇඳුම වේසකමේ යැව්ව හැටි ආයේ ආයේ මතක් කරන්න ඕන නෑනෙ. දැන් මේක.

    ReplyDelete
    Replies
    1. මේ රටේ තියෙනවා නේ සිවිල් සංවිධාන කියලා අටවගෙන ඉන්න සෑහෙන පිරිසක්. උන්ට පට්ට ආධාර තොගයකුත් ලැබෙනවා නේ. බහුතරයක් ලෝයර් ලා නේ.. ඇත්තටම උන්ට බැරිද මේවට විරුද්ධව අධිකරණයට යන්න.

      Delete
  7. අනේ මේ මාතයෝ, නිකං බයිලා ගහන්නේ නැතුව හිටපං. බැංකුවල සල්ලි දැමීම තහනං කෙරුවම ප්‍රශ්නේ ඉවරයිනේ. ඊට පස්සේ බැංකු මැනේජර්ගේ අග්ගලා ද මංකොල්ලකන්නේ? හූ...................!

    ReplyDelete
    Replies
    1. හා මම එහෙනම් වාඩීවෙන්නම්....
      තෝ වගේ ගොන් මූසලයෙක් යකෝ
      මෝඩ මී හරකෙක්
      කොහේද කොමිෂන් කොරාට මොලේ දෙන්න බෑනේ

      Delete
    2. අනේද කියන්නේ විචාරක ඔය ටික තේරුං කරගන්න තරං ඔළු ගෙඩියක් තියන එකෙක් පොලීසියේ ඉන්නවද? ඇරත් උංතරහයි ඔළුව තියන මිනිස්සුන්ට සහ ඔළුව බේරගන්න දන්න අයට.

      Delete
    3. අපරාදේ උඹ ඉන්න තිබුනේ හමුදාවේ නෙමෙයි... පොලෝසියේ...

      Delete
  8. මට නං ඔය මෝටර් සයිකල් වල යන අයව පේන්න බැහැ. මොකද එයාලා ගාව ගදයි. ඇයි මේ මිනිස්සුන්ට බැරි මෝටර්සයිකල් ගන්නේ නැතිව කාර් එකක් ගන්න. මොකට මේ අව්වේ වේලි වේලි දාඩිය පෙරාගෙන ගදගහගෙන, වැස්සේ තෙමි තෙමි පුස් ගද ගගහා මෝටර් සයිකල් පදිනවද මන්දා.

    ආණ්ඩුව මෝටර්සයිකල් හෙල්මට් විතරක් නෙමෙයි, මෝටර් සයිකලුත් තහනම් කරන්න ඕනි. ඔව් ඒක තමයි හරි විදිය, ගද ගහන මෝටර් සයිකල් පදින අයව තහනම් කරන්න ඕනි.

    මාතලන්ට තිබුනේ සම්මානය ගන්න වෙලේ කරු ඇමතිතුමාව හම්බුනාම මේ ගැන කියන්න.

    ReplyDelete
    Replies
    1. මාසික දීමනාව ගන්න යන වෙලාවට කියන්නම්...

      Delete
  9. කොටින්ගෙන් උනාටත් වඩා විනාසයක් වෙන්නේ ඔය වැඩෙන් තමයි. ගස් ලබ්බාගේ කොමෙන්ට් එකේ කියන දේ 100% ක් ඇත්ත.මටත් ඒතරමටම හෝ ඊට වැඩි අත්දැකීම් තියෙනවා.නමුත් කාලෙක ඉදන් වැඩේ බරපතලයි.නානසාරල රටපුරා කල පිස්සුවෙන් තත්වයෙ නියම ස්වාභාවය වෙනුවට සම්පුර්න වෙනත් චිත්‍රයක් ලොකෙට ගියේ.

    ReplyDelete
    Replies
    1. එයාලා හැම දේම කලේ තගරියෙන්.. එයාලා දන්න එකම සිස්ටම් එකත් ඒක...

      Delete
  10. ඔය ඵදා ඉදන් ඵක ඵක ආණ්ඩු බැංකු මංකොල්‍ල ,හොරකන් ,පිකටිං,වැඩ වර්ජන,සයිබර් ප්‍රහාර,වයිරස්, රේස් බුකී,කුකුල්ලු කොටවන ඵ්ව,හොර පොල් කඩන ඵ්ව නවත්තන්ඩ මොනවද නොකරෙ......කොයි ඵ්ත් අපි සැලුනද.....අපිට පාඩුවක් වුනාද...නෑ....මේව සමාජවාදී ,ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ...

    ReplyDelete
  11. හැබැයි ඉතින් ඔක්කොම තහනම් කරලා අර තියෙන විදිහට ඉන්න තත්වෙට ආවම ඔය අන්තිමට තිබුන කාරණාව ගැන වද වෙනවට වැඩිය දේවල් තියෙන හන්දා ඕක මතක් වෙන එකක්ම නෑ..

    ReplyDelete
    Replies
    1. දැණුත් ඒ විදියට ඉන්න නිසාමද කොහෙද.. දැණුත් පේන්නේ නෑ...

      Delete
  12. අඩේ මාර සෙක්සි අෆ්ෆ

    ReplyDelete
  13. මෙතන තියෙන්නේ සල්ලි ගැන ප්‍රශ්නයක්....සල්ලි තියෙන එකා බයික් වල යන්නේ නෑ...උන්ට ෆුල්ෆේස් ගැන වගක් නෑ...දුප්පතාට හැමදාම කෙල වෙනවා....
    එකෙන්ම පොලීසියේ බලතල අඩු කරන්ඩ ඕනේ....

    ReplyDelete
    Replies
    1. මම නම් කියන්නේ පොලෝසිය විශ්‍රාම යවන්න ඕන... මොකෝ උන් හිටයා කියලා මෙළෝ වැඩක් නෑ නේ...

      Delete
  14. ඔය මෝටර්බයික් පදින්නේ මාර්ග නීති තුට්ටුවකට මායිම් කරන්නේ නැති කාලකන්නියෝ රැලක්. මම සාමානයෙන් වාහනය පදවනකොට රෝද හතරේ වාහනයකට දෙන සැලකීමම තමයි මෝටර්බයික් වලටත් ලබා දුන්නේ. ඒත් හැබැයි ඒ කාලකන්නි දන්නේ නෑ මාර්ග නීති පිළිපදින්න. දකුණු පැත්තෙනුත් ඉස්සර කරනවා, වම් පැත්තෙනුත් ඉස්සර කරනවා, කලර්ලයිට් ලග නවතාගෙන ඉන්නකොට අරහෙන් මෙහෙන් රිංගන්න එනවා.

    දැන් බලන්න හයිවේ එකේ වාහන පැදවීම ඉතාම ලෙසයි. එහෙම වෙලා තියෙන්නේ වෙන මොකවත් නිසා නමෙයි, අමන බයිසිකල්කාරයෝ සහ ත්‍රීවීල්කාරයෝ එකේ නැති නිසා.

    රටේ මාර්ග අනතුරු අඩු කර, මෙහි රියදුරන්ගේ ගුණාත්මක බව වැඩි කරන්න ඕනි. ත්‍රිවිල් සහ මෝටර්බයික් නං අනිවාර්යයෙන්ම යම්කිසි පාලනයකට යටත් කල යුතුමයි. රජයට ඉලක්කයක තියෙන්න ඕනි 2020 වෙනකොට මේ ජරා බයික් සහ ත්‍රිවිල් මෙච්චර ප්‍රමාණයක් එනකන් අඩුකරනවා, තව වසර කිහිපයක් යනකොට ඒවා සහමුලින්ම තහනම කරනවා කියලා.

    ත්‍රිරෝද රථ වෙනුවට නැනෝ කාර් ලබා ගන්න ඉඩ දෙන්න ඕනි. කොහොමත් නැනෝ එකේ සැබෑ මිල ලක්ෂ 4 කට විතර. ඒ කියන්නේ ත්‍රිවිල් එකක් ලංකාවේ අලෙවි වන මුදලට.ටැක්ස් අඩු කරලා ඒ ඉඩ හදලා දෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. ඉස්සරවෙලාම සියලු රියදුරන්ගේ මාර්ග විනය ඉතා තදින් පාලනය කලයුතුයි. ස්ථානීය දඩ දෙගුණයකින් වැඩි කළයුතුයි. ඒ සඳහා පොලීසියේ ස්වාධීනත්වය ඇති කලයුතුයි. ලොක්කන්ට නීති කඩා බේරීයන්නට ඉඩ නොදිය යුතුයි.

      Delete
    2. අනේ බං උබල වගේ උනුත් ඉන්නවනේ

      Delete
    3. මාර්ග නීති උගන්නන්නෙ නැතුව, ඒව හරියට කියලදෙන රිය පුහුණු ක්‍රමයක් නැතුව වෙන මොනා කලත් තේරුමක් නෑ.

      Delete
    4. ඊට වඩා ලේසි නැද්ද, අත් කරත්ත, බර කරත්තවත් නැති යුගයකට යන එක...

      Delete
  15. විධිමත්ව නීතියක් හදා ගන්න බැරි කමින් හැමදාම තැලෙන්නෙ පොඩි මිනිහමයි. ඇයි මේ නීති හදන උන්ට බැරි මේ සමාජය ඇතුලෙ සාමාන්‍ය මිනිහෙකුට තියෙන ගැටලු තේරුම් ගන්න බැරි? නොදන්නා කමද එහෙම නැත්නම් උවමනාවක් නැති කමද......

    ReplyDelete
    Replies
    1. හුයි ශ්‍රීනා
      ඔයා දන්නා දේවල් මෙයා
      උන්ගේ නීති අපිට මොකා
      රට හදන්න කලින් ඔයා
      උඹ සනසන් පොන්න පියා

      Delete
    2. වැඩවසම් මානසිකත්වය... (අධිපති මානසිකත්වය.)

      Delete
  16. ඔයිට වඩා හොඳයි මුදල් නෝට්ටු පරිහරණය තහනම් කරලා ආයෙම භාණ්ඩ හුවමාරු ආර්ථික ක්‍රමේකට ගියානම්. මැටි හරක් අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. හි හි....
      මාරු කරගන්නම තමා ඕන නෙහ් .......

      Delete
    2. කොහොමත් ගල් යුගයේ චින්තනයක් තියෙන සෙට් එකක් ඉන්න රටක් නේ....

      Delete
  17. ජනතාවගෙ පැත්තෙන් මේ තරම් විරෝධයක් එද්දිත් , ජනමාධ්‍ය පවා ජනතාවගෙ පැත්තෙ ඉඳන් මේ ගැන කතා කරද්දිත් මේ සම්බන්දව පොලීසිය තර්කනුකූලව පැහැදිලි කරන් නැති එක තමයි අවුල, අනික මේ ප්‍රශ්නෙ දිහා බලන් ඕනම පොඩි එකෙක්ට තේරෙනවා මේක අතීසාරෙට අමුඩෙ ගහනවා වගේ වැඩක් කියලා...

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දට මොනවා තහනම් කරයිද දන්නේ නෑ..

      Delete
  18. අවසානයේ හොරු සියොලඟම වසාගෙන. අපි හොරු සමග හෙලුවෙන්!
    (ලින්ක් එක සමග ෂෙයා කලා අර මෙව්වා රූප ටික ඇර අනෙක් ටික. කවරිං ඇපෘවල් දීපං)

    ReplyDelete
    Replies
    1. බ්‍රැකට්ස් ඇතුලේ තියෙන දේ පැහැදිලි නෑ....

      Delete
    2. බුකියේ ෂෙයා කලා. කරල ඉවරවෙලයි අවසර ඉල්ලන්නෙ.

      Delete
  19. අතීසාරයට අමුඩය ගැසීම, හිසේ ඇම්මට කොට්ටය මාරු කිර්‍රිම. අයියණ්ඩී කියන විදියටම මේක අම්මට සොරි ලංකාව නොවෑ. ඒකයි මේ. අපේ රටේ ජාතික ගීයට දාන්න ඕනි දීපාල් සිල්වා කියන "ඔළුව තදින් නරක් වෙච්ච" සිංදුවයි.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයට ඕක අහගෙන ඉන්න අමාරු නිසා තමයි ඒ ගීතය තහනම් කළේ.. නමුත් ඒක තමයි ජාතික ගීය විය යුත්තේ....

      Delete
  20. ඉදිරියට 19 වෙනිදා වෙනකම් බ්ලොග් ඉඩෝරයක් නියමිතයි

    ReplyDelete
    Replies
    1. ඒත් මම දැක්කා බ්ලොග් වසන්තයක් එනවය කියලා බුකියේ තියෙනවා.. ඒන්න දෙයක් නෑ.. මේතමයි බ්ලොග් වල වසන්ත කාලේ.. ඒකයි ඔක්කෝම කළබල වෙලා තියෙන්නේ...

      Delete
  21. ඉස්සෙල්ලම තහනම් කරන්නෝනෙ ජාතික ඇඳුම.. ලොකුම හොරු එන්නේ ඒක ඇඳන්.. නොදකින්..

    ReplyDelete
    Replies
    1. සරමෙන් එලියන නෝනකන් මේ රට හදන්න බෑ.. සරම් චින්තනය තමයි ප්‍රධානම ප්‍රශ්ණය...

      Delete
  22. තුහ්... නොදකින් අර කළු පාට වැඳිරියෝ ටික...
    ඕක ගොඩ දාන්න තිබ්බේ යුද්ධේ කාලේ, දැන් කටයි පුකයි වහගෙන ඉමු...
    ඒ වගේමයි ගවුම් ඇඳන් ඉන්න රැවුල් කාරයෝ...

    අර ෆොටෝ වල තිබ්බ වගේ ඉන්න තිබ්බනම් මොන තරම් ලේසිද. උදේට ඇඳුම් මදින්න මහන්සි වෙන්න දේකුත් නැහැනේ... ඇඳුම් වලට වියදමකුත් නැහැ.
    ගොඩාක් සමාජීය ගැටළු විසඳෙයි මයේ හිතේ... හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මගේ එකේ නම් ගඩොල් භාගයක් වත් එල්ලගෙන යන්න වෙනවා...
      ගඩොල් කර්මාන්තයට හොඳ කළක් යයි....

      Delete
    2. තොප්පි තහනම් නෑනෙ?

      Delete
    3. ඔළුවේ දාන තොප්පි තහනම් මොකෝ CCTV කැමරා තියෙන්නේ උඩ නේ..

      තොප්පියෙන් තොප්පිය වැසීම බෑ ඒ නිසා

      Delete
    4. ගඩොලට වඩා සාර්ථක සහ ලේසි වෙයි උඩු අතටම තියලා ලණු කෑල්ලකින් බෙල්ලේ ගැට ගහගන්න එක...
      නැත්නම් අනවශ්‍ය පීඩනයක් යෙදීමෙන් ඕනේ කරන වෙලාවකවත් උඩට එන එකක් නැහැ...

      Delete
    5. මෝඩයො. උඩ ෆොටෝ වගේ කරා වගේ නෙමෙයි ඊට පස්සෙ කලු කැත ගෑනු හෙලුවෙන් ඉන්නව බල බල තමා ඉන්න වෙන්නෙ. රටට විදේශිකයෙක් වත් එන එකක් නැහැ. ලංකාවෙ ගෑනු වැහෙන්න අදින එකම තමා හොඳ.

      Delete
  23. මසුරං පිංතූර ටික බං.

    ReplyDelete
    Replies
    1. නොකියා කියන කතාව අන්න සිංහයා කියලා තියෙනවා කෙලින්ම...

      Delete
  24. මෙහෙ ඉන්න අරාබි ගැහැණු අයට නම් වහන් ඉන්න තහනම් ඊශ්‍රායල් නීතිය ට යටත් වෙන්නම ඕනේ,,

    ඊයා ෆොටෝ වල ඉන්න වුන් යන ලස්සන ජුන්ඩෝ එළියේ දාන් :D පොඩිකාලේ මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. එහේ නෙමෙයි අරාබියෙත් බුර්කා වීසී කරලා හිජාබ් එකට යනවා.. මුන් මෙහේ අයිසීස් ගේම් වලට රෙඩි වෙනවා.. තලෙයිබාන් කාරයෝ වගේ...

      Delete
  25. මේක නම් ගොන් නීතියක් කියලා අපි කිව්වට දෙපැත්තක් තියෙනවා. ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කරන එක නිසා අපරාධ අඩුවෙනවා කියනවානම් ඒක මෝඩකමක්, මුන් හොරකම් කරන්නේ ෆුල් ෆේස් දාන්න පුළුවන් නිසා නෙමෙයි, හොරකම් කරන්න ඕනේ නිසා ෆුල් ෆේස් දානවා. හැබැයි මේ තහනම නිසා යම් කාලයකට මේ විදිහේ හොරකම් අඩුවෙයි. ඒත් හැමදාටම නෙවෙයි. ඒක තහනම් කරන එක පොලිසියට උසාවි නියෝගයක් නැතුව කරන්න බලයක් තියෙනවාද කියලත් මම දන්නේ නැහැ. මොකද නීතියට අනුව හදිසි නීතිය නැත්නම් පොලිසියට තාවකාලිකව හෝ පාරක්වත් වහන්න බැහැ උසාවි නියෝගයක් නැතුව. (ඒ වුනාට උන් හිතුන විදිහට පාරවල් වහනවා) - දෙවෙනි කාරනේ මුස්ලිම් ඇදුම තහනම් කරන එක මේ විදිහට සරලව කරන්න බැහැ. ඒකට රජයේ මැදිහත්වීමක් වගේම උසාවි මැදිහත්වීමකුත් අවශ්‍යයයි. පොලිසියට පුළුවන් මේ ඇදුම නිසා අපරාධකාරයන්ට ලේසිය් ඒ නිසා තහනම් කරන්න කියලා උසාවියෙන් ඉල්ලන එක විතරයි. ඒත් මමත් පිළිගන්නවා ඒ ඇදුම ඇඳගෙන හැදුනුම්පතත් තියාගන්න එක ගොන් කමක් කියලා. අඩුම තරමේ මූන වහගන්න එකවත් නවත්තන්න ඕනේ. අපි පොඩි කාලේ මුස්ලිම් විතරක් නෙවෙයි හැම ජාතියක් එක්කම සහයෝගෙන් හිටියා. දෙගොල්ලන්ගෙ අවුරුදු වලට දෙපැත්තම කෑම හුවමාරු කර ගත්තා, මේ වගේ විකාර තිබුනේ නැහැ.

    ReplyDelete
  26. මේක නම් ගොන් නීතියක් කියලා අපි කිව්වට දෙපැත්තක් තියෙනවා. ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කරන එක නිසා අපරාධ අඩුවෙනවා කියනවානම් ඒක මෝඩකමක්, මුන් හොරකම් කරන්නේ ෆුල් ෆේස් දාන්න පුළුවන් නිසා නෙමෙයි, හොරකම් කරන්න ඕනේ නිසා ෆුල් ෆේස් දානවා. හැබැයි මේ තහනම නිසා යම් කාලයකට මේ විදිහේ හොරකම් අඩුවෙයි. ඒත් හැමදාටම නෙවෙයි. ඒක තහනම් කරන එක පොලිසියට උසාවි නියෝගයක් නැතුව කරන්න බලයක් තියෙනවාද කියලත් මම දන්නේ නැහැ. මොකද නීතියට අනුව හදිසි නීතිය නැත්නම් පොලිසියට තාවකාලිකව හෝ පාරක්වත් වහන්න බැහැ උසාවි නියෝගයක් නැතුව. (ඒ වුනාට උන් හිතුන විදිහට පාරවල් වහනවා) - දෙවෙනි කාරනේ මුස්ලිම් ඇදුම තහනම් කරන එක මේ විදිහට සරලව කරන්න බැහැ. ඒකට රජයේ මැදිහත්වීමක් වගේම උසාවි මැදිහත්වීමකුත් අවශ්‍යයයි. පොලිසියට පුළුවන් මේ ඇදුම නිසා අපරාධකාරයන්ට ලේසිය් ඒ නිසා තහනම් කරන්න කියලා උසාවියෙන් ඉල්ලන එක විතරයි. ඒත් මමත් පිළිගන්නවා ඒ ඇදුම ඇඳගෙන හැදුනුම්පතත් තියාගන්න එක ගොන් කමක් කියලා. අඩුම තරමේ මූන වහගන්න එකවත් නවත්තන්න ඕනේ. අපි පොඩි කාලේ මුස්ලිම් විතරක් නෙවෙයි හැම ජාතියක් එක්කම සහයෝගෙන් හිටියා. දෙගොල්ලන්ගෙ අවුරුදු වලට දෙපැත්තම කෑම හුවමාරු කර ගත්තා, මේ වගේ විකාර තිබුනේ නැහැ.

    ReplyDelete
  27. මට මේ පෝස්ට් එක මෙලෝ රහක් නෑ බං, ඒකටත් එක්ක පින්තූරු සෙට් එක. උඹෙ ක්ලැස්ක් පින්තූරු හොයන සර්ච් එන්ජින් එක ටිකකට දියන්කො

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. පළවෙනි එක වෙලාවක් තිබුනේ නෑ.. වෙන දෙයක් ඔළුවට ආවෙත් නෑ.. අනික තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චගන්නේ නැතිව වැඩකුත් නෑ...

      Delete
  28. ඔය ෆුල් ෆේස් රෙද්ද මු0ට කරන්න හම්බ වෙන්නේ නෑ බ0

    ReplyDelete
    Replies
    1. අද පත්තරේ දැක්කා... මාසෙකින් කල් ගියා කියලා...

      Delete
  29. මරු දෙයියනේ..කොහෙන්ද මේ පොටෝටික...ඉදල හමාරයි..චීයා...

    ReplyDelete
    Replies
    1. ජාලෙන්ම තමයි... වෙන කොහෙන්ද....?

      Delete
  30. ලෝ්කෙ හිනස්සන වැඩ මෙව්ව. යකෝ පිටරට එවුන් අපිට කොහොම හිනාවෙනව ඇද්ද මේව අහල

    ReplyDelete
    Replies
    1. මෝඩ හරක් කිය්ලා ත්මයි උන්ට කිව්වාම කියන්නේ...

      Delete
  31. මාතලන්, ඔය කියන ඇදුම නිසා මේ වෙනකන් කිසිම හොරකමක් සිද්දවෙලා නැ. ඔය අඩුම අදින්නේ ගැහැණු අයයි. මෙතන ප්‍රස්නේ වෙන එකක්, ඒත් එයින් උලුප්පල දක්වන්න හදන්නේ එකක්. හරියට මරාගේ කලේ වගේ... දැන් ඒ කාලේ ඉවරයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න